සැමට සුභම සුභ නත්තලක් වේවා !..... |
බලන්ගොඩ නගරයේ සුන්දරම ස්ථානෙය් පිහිටි තැපැල් කාර්යාලය නගරයටම අලංකාරයක් එක් කරඅැත. (ලංකාවේ ප්‍රථම වරට තැපැල් කාර්යාලයක් විසින් පවත්වාගෙන යනුලබන බ්ලොග් අඩවිය.)
Tuesday, December 20, 2011
Friday, November 4, 2011
Tuesday, October 25, 2011
සතියකට දවසක් මෙහෙමත් වැඩ...
සතියේ දවස් පහම නිල ඇඳූම ඇඳල එපා වෙලාද?
මෙහෙම ටීෂර්ට් අඳින්නෙ....
සෙනසුරාදානෙ මොකද වෙන්නෙ මෙහෙම වෙනසක් කලාම.....
කොහොම කලත් අපි වැඩකාරයො කියල පළාතම දන්නව.
මෙහෙම ටීෂර්ට් අඳින්නෙ....
සෙනසුරාදානෙ මොකද වෙන්නෙ මෙහෙම වෙනසක් කලාම.....
කොහොම කලත් අපි වැඩකාරයො කියල පළාතම දන්නව.
Wednesday, September 7, 2011
තැපැල් කාර්ය මණ්ඩලය සදහා වෛද්‍ය සායනයක්.....
2011.09.07 දින පෙරවරැ 7 සිට තැපැල් කාර්ය මණ්ඩලය සදහා වෛද්‍ය සායනයක් බලන්ගොඩ තැපැල් කාර්යාලයේදී පැවැත්විණි. මෙහදී සියළුම කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් පෙරදින රාත්‍රීයේ සිට ආහාර ගැනීමෙන් වැලකී සිට උදෑසනම තම තමන්ගේ රුධිර පරීක්ෂාවන් උස බර ඇතුළු බොහෝ වෛද්‍ය පරීක්ෂාවන් සිදුකර ගන්නා ලදී.
මෙම කාර්ය බලන්ගොඩ සෞඛය වෛද්‍ය නිලධාරී උපුල් දසනායක මහතා ඇතුළු එම කාර්ය මණ්ඩලය විසින් සිදුකරනු ලැබීය.
වෛද්‍ය උපුල් දසනායක සේවක පිරිස දැනුවත් කරමින්.. |
මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමා විසින් කරුණු පැහැදිලි කරමින්... |
ඇස් පරීක්ෂා කරමින්... |
රුධිර පරීක්ෂාවක් සිදුකරමින්.... |
උස හා බර පිළිබද සටහන් තබමින්.... |
වෛද්‍ය වරයා ඇතුළු කාර්ය මණ්ඩලය තේ පැන් සංග්‍රහය භුක්ති විදිමින්.. |
වෛද්‍ය උපුල් දසනායක විසින් සේවක මහතකු පරීක්ෂා කරමින් |
Labels:
ු
Wednesday, August 24, 2011
Saturday, August 20, 2011
Subscribe to:
Posts (Atom)