Wednesday, September 7, 2011

තැපැල් කාර්ය මණ්ඩලය සදහා වෛද්‍ය සායනයක්.....

2011.09.07 දින පෙරවරැ 7 සිට තැපැල් කාර්ය මණ්ඩලය සදහා වෛද්‍ය සායනයක් බලන්ගොඩ තැපැල් කාර්යාලයේදී පැවැත්විණි. මෙහදී සියළුම කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් පෙරදින රාත්‍රීයේ සිට ආහාර ගැනීමෙන් වැලකී සිට උදෑසනම තම තමන්ගේ රුධිර පරීක්ෂාවන් උස බර ඇතුළු බොහෝ වෛද්‍ය පරීක්ෂාවන් සිදුකර ගන්නා ලදී. 
මෙම  කාර්ය බලන්ගොඩ ‍සෞඛය වෛද්‍ය නිලධාරී උපුල් දසනායක මහතා ඇතුළු එම කාර්ය මණ්ඩලය විසින් සිදුකරනු ලැබීය.

 වෛද්‍ය උපුල් දසනායක සේවක පිරිස දැනුවත් කරමින්..

 මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමා විසින් කරුණු පැහැදිලි කරමින්...

 ඇස් පරීක්ෂා කරමින්...

රුධිර පරීක්ෂාවක් සිදුකරමින්....

 උස හා බර පිළිබද සටහන් තබමින්....


වෛද්‍ය වරයා ඇතුළු කාර්ය මණ්ඩලය තේ පැන් සංග්‍රහය භුක්ති විදිමින්..
වෛද්‍ය උපුල් දසනායක විසින් සේවක මහතකු පරීක්ෂා කරමින්

Tuesday, September 6, 2011

සමාජ සේවා

මාසික මහජනාධාර දීමනා ලාභීන්ට  සෑම මසකම පිරිනමන තේපැන් සංග්‍රහය  සැපැතැම්බර් මාසයේත් පවත්වමින්.