Tuesday, October 25, 2011

සතියකට දවසක් මෙහෙමත් වැඩ...

සතියේ දවස් පහම නිල ඇඳූම ඇඳල එපා වෙලාද?
මෙහෙම ටීෂර්ට් අඳින්නෙ....
සෙනසුරාදානෙ මොකද වෙන්නෙ මෙහෙම වෙනසක් කලාම.....
කොහොම කලත් අපි වැඩකාරයො කියල පළාතම දන්නව.